ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් මෙම මැයි මස 08 වැනිදා සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැමීමට තීරණය කර ඇත.
මේ බව සදහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.
Read More: