Lankadeepa: විදුලිය කපන්න වුණේ බලාගාර ‌‌‌‌නොහැදූ නිසයි


මෙවැනි අර්බුදකාරී තත්වයකදී කඩිනම් පිලියම් යොදනවා වෙනුවට අමාත්‍යාංශය විසින් විකල්ප විදුලි උත්පාදන ක්‍රම සොයමින් සිටීම ගැටලුකාරී තත්වයක් වන අතර තව ටික දිනකින් මේ අර්බුදය තවත් නරක අතට පත්වී පැය ගණන් විදුලිය, වැසි නැති තත්වය තවදුරටත් පැවතුනහොත් ජලාශ සිදී කොලඹට පානීය ජලය සැපයීමටත් නොහැකි තත්වයකට පත් වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *