LankaCnews වර්ෂාව නිසා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. වර්ජනය මැද විදුලි ඉංජිනේරුවෝ අනගි තීන්දුවක් ගනී..

රට පුරා ඇතිව තිබෙන වර්ෂා තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වෙයි.

විදුලිබල අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කඩා වැටී ඇති රැහැන් ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙසත් බිදවැටීම් 1987 අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙසත්ය.

මේ අතර විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය අකුරුට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර ඇතත් ආපදා තත්වය නිසා නඩත්තු කටයුතු අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇත.

link

Leave a Reply

Your email address will not be published. Required fields are marked *