Lakbima: නාෙරොච්චෝලෙ අළු වලින් ශ්‍රී මහා බෝධියට හානියක් නෑ Posted by admin on May 28, 2018 with 0 Comment …නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අපද්‍රව්‍ය ශ්‍රී මහා බෝධීය වෙතට පතිත වන්නේ යැයි සිතීම පවා විහිලුවකි. සමස්ත පරිසරයටම සිදුවන හානි පිළිබඳ පරිසරවේදියෙකු ලෙස අවදධානය යොමු කළ යුතුව තිබියදී පුත්තලමේ සිට කිලෝමීටර 75ක් පමණ දුරින් පිහිටි ජය ශ්‍රී මහා බෝධීය ඉලක්ක කර කරුණු දැක්වීම පිළිගත නොහැකි තත්වයකි. – කේ ආර් අභයසිංහ, විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ