ලංවිම ඉංජිනේරු සංගමය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ Posted by admin on February 21, 2017 with 0 Comment ලංවිම ඉංජිනේරු සංගමය පෙබරවාරි මස 21 වැනිදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී විදුලි ක්ෂේත්රය ගොඩ නගන ඉදිරි මග පිළිබද එතුමා දැනුවත් කළේය. මෙහිදී ගරු විදුලි හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ගරු නි.අමාත්‍ය අජිත් පී. පෙරේරා, ජනාධිපති ලේකම් තුමා, ගරු විදුලි හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම්තුමා, ලංවිම සභාපතිතුමා සහා ලංවිම සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගිවිය.