CEB Power Strike fails to sizzle drought heat to higher degrees Posted by admin on April 14, 2017 with 0 Comment The Sunday Times: සේවකයින් 24,000 ක් අතරින් මෙම වැඩවර්ජනයට සහභාගී නොවූ ඉතා බලවත් ලංවිම ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සේවක සංගම් වල කැප වීම මත එය අසාර්ථක වැඩ වර්ජනයක් බවට පත් වූ බව මෙහෙදී කිව යුතුය. විශේෂයෙන් සදහන් කලයුතු වන්නේ බිද වැටීම් ඇති වී පද්ධතිය කඩා වැටීමකට ලක් වේ යැයි තර්ජනය කළද අප්‍රේල් 06 වන දින සාමාන්‍යයෙන් වාර්තා වූ බිද වැටීම් සියල්ල සාර්ථකව යතා තත්වයට පත් කළ එම සේවක මහතුන්ට සමස්ත මහජනතාවගේ හදපිරි ස්තුතිය මේ අයුරින් හිමි වේ.