සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවයි.