http://www.hirunews.lk/192444/ceb-engineers-intensify-trade-union-action
විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත් වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව‍්‍ර කිරීමට තීරණය කළ බවයි.
පසුගිය මස 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කළා.
http://www.hirunews.lk/sinhala/192444/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92