ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සරලව (පළමු කොටස) – නදීර විජේසිංහ

ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති බවත් ඒ සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක්  බවත් සෑම විටකම මාධ්‍ය මගින් මෙන්ම, දේශපාලකයන් දසංවාදයට ලක් කරනු ලබන මාතෘකාවකි.

නිවැරදි ලෙස මෙම අර්බුදය කුමක්ද යන්න පැහැදිලි කර ඇති සිංහල ලිපි වල අඩුවක් ඇති අතර මේ පිලිබඳ නිවැරදි දැක්මක් සාමාන්‍ය ජනසමාජය තුල නොමැති බවක්ද දක්නට ලැබේ. මෙම ලිපිය එය ඌනපූර්න කිරීමත් මේ විෂය පිළිබඳව නිවැරදි දැක්මක් ලබාදීමටත් ගන්නා උත්සාහයක පළමු කොටසයි. (බලශක්තිය සහ විදුලිය සම්බන්ධයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ අඩු පාඩු හැකිතාක් දුරට මග හරවා පාඨකයාට නිවැරදි අදහස ලබාදීමට සෑම උත්සාහයක්ම ගත් අතර වරහන් තුල සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන ඉංග්‍රීසි වචන තේරුම් ගැනීමේ පහසුව සඳහා යොදා ඇත.)  සම්පූර්ණ ලිපිය කියවීමට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *