විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරද්දී ජල සහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් ද අද වර්ජනයක නිරතවනවා.
විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ සති අන්ත රාජකාරිවලින් මෙන්ම හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත්වන බවයි.
දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් පසුගිය 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
http://www.hirunews.lk/sinhala/191728/ජල-සහ-පාරිභෝගික-සේවකයින්-වර්ජනයේ
CEB engineers to move out of repairs
The CEB engineers say they will move out of weekend duties, attending to sudden power outages and renovation work.
The CEB engineers commenced a work-to-rule campaign on 9th of this month.
http://www.hirunews.lk/191678/ceb-engineers-to-move-out-repairs