සේවයට බාධා කරීමට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරනු!

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවය කරන සේවක මහතෙකු විදුලි විසංධි කිරීමක නිරත වන අවස්ථාවකදී ඔහුගේ රාජකාරියට බාධා කරමින් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ පහරදීම අප සංගමය ඉතා දැඩි ලෙස හෙළා දකින අතර එම පුද්ගලයාට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරනා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *