සාම්පූර් වහපු පරිසර මල්ලිලා ඩීසල් බලාගාරවලට සද්ද කරන්නේ නැහැ Posted by admin on October 13, 2016 with 0 Comment ලංවිම පාඩු ලබන්නේ අපේ වරදින් නොවෙයි. 2015 අවුරුද්ද අවසන් වෙන කොට රුපියල් බිලියන තිහක් ලාභයි. නමුත් මේ වසරේ තද නියඟය නිසා පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න වුණ නිසා පසුගිය වසරේ ලාභය බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අපේ සැලසුම් අනුව 2013 දී සාම්පූර් බලාගාරය ඉදිකරලා තිබුණා නම් මේ අලාභය සිදු වන්නේ නෑ. විදුලිබල ඇමතිතුමා කියන්නෙ පාඩුව පිරිමසාගන්න විදුලි බිල වැඩි කරන්නේ නෑ භාණ්ඩාගරයෙන් පියවගන්නවා කියලයි. ඇමතිතුමාගේ ගෙදරින්ද භාණ්ඩාගාරයට මුදල් යොදවන්නේ? විදුලි බිල වැඩි නොකරනවා නම් පාඩුව බදුවලින් ජනතාවගෙන් අය කරන්න සිදු වේවි…සම්පූර්ණයෙන් කියවන්න…