සාම්පූර් බලාගාරය අහිමිවීමෙන් විදුලිය සැපයීමේ අවදානමක්!!!!

ඉරිදා ලංකාදීප 2016-09-18

සාම්පූර් බලාගාරය පිහි‍ටුවන්නේ නොමැති බවට විදුලිබල ලේකම්වරයා කරන ලද ප්‍රකාශය හා කෙරවලපිටිය බලාගාරය පිහි‍ටුවීමට අදාළ තාක්ෂණික කමි‍ටුවලට විදුලි ඉංජිනේරුවන් සහභාගී නොවීම නිසා විදුලි සැපයීම බරපතළ අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බව ඉරිදා ලංකාදීපයට වාර්තාවේ.  තවදුරටත් කියවීම සඳහා පහත රූපය මත CLICK කරන්න…

thumbnail of lankadeepa-18-09-2016

Leave a Reply

Your email address will not be published. Required fields are marked *