ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් ජනාධිපති තුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් වෙත යවන ලද ලිපිය
මෑත කාලයේ සමාජයේ බොහෝ කතාබහට ලක්වූ බැදුම්කර පාඩුවට වඩා මූල්‍යමය වශයෙන් ප්‍රමාණාත්මකව විශාලවුද හුදු ආර්ථික පාඩුවකින් ඔබ්බට ගොස් සමස්ත දේශපාලන සහ සාමාජයීය පරිසරයට දැඩි අනර්ථකාරී ප්‍රථිපල දිය හැකිවූද වැදගත් තීන්දුවක් අබියස ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයම සිටින මොහොතක, අද රටේ විදුලිබල ක්ෂේත්‍රය පිලිබඳ වඩාත් ප්‍රායෝගික සහ විශේෂඥ දැනුම සහිත කණ්ඩායම ලෙස අප මෙම වැදගත් සටහන ඔබ වෙත තැබීමට අදහස් කරමු.
- ඒකකයක මිල රුපියලකින් ඉහල ගියහොත් බිලියන 14ක් වසරකට පාඩු සිදුකරන විදුලි ජනනය.
- ජනන සැලසුමට ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැපයීමේ රජයේ කාර්ය භාරය නිලධාරින් දෙපලක් අතට?
- ලංවිම ජනන සැලසුම සහ මහජන උපයෝගිතා කොමිසමේ විකල්ප සැලසුම.
- ඔබ ඉදිරියේ ඇති කැබිනට් සංදේශයේ වටිනාකම තෙරුම් ගමු
- පුනර්ජනනීය විදුලියෙන් යුතු ජනන මිශ්‍රණයක්
- තෙල් සහ තෙල් සමග සබැඳුනු තවත් ඉන්ධනයක් මත පමණක් යැපීමෙන් විය හැකි අනතුර හඳුනාගමු
- කැබිනට් පත්‍රිකාව සමග එලිබැස ඇති කොමිසන් සභා නිලධාරියා ගේ සාවද්‍ය වාර්තා
- ආයෝජන සඳහා අප සමග තරඟ කරන කලාපයේ රටවල් ගල් අඟුරු සහිත අඩු වියදම් ජනන මිශ්‍රණයකට
- පැරිසියේ COP 21 ගිවිසුම් වලට අනුගත වෙමින් යහපත් ගෝලීය පුරවැසියෙක් වෙමින් රට දිළිඳු බවින් මුදවා ගැනීමට අඩුමිල විදුලිය සපයමු
CLICK THE IMAGE BELOW TO READ THE LETTER: