ලංකා විදුලිබල මණ්‌ඩලයේ ලක්‍ෂ 55 ක් ඉක්‌මවන පාරිභෝගික ජනතාවට දවසේ පැය 24 පුරා අඛණ්‌ඩ විදුලි සැපයුමක් ලබාදීම සහතික කරනු පිණිස සේවයට කැපවීම අත්‍යාවශ්‍ය බවත් දැනට සේවයෙන් බැහැරව සිටින ලංකා විදුලිබල මණ්‌ඩලයේ අනියම්, තාවකාලික පත්වීම්ලාභී සහ පරිවාස කාලසීමාවේ පසුවන සියලුම සේවක සේවිකාවන් වහාම තම සේවා ස්‌ථානය වෙත රාජකාරි සඳහා වාර්තා කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරි දන්වා සිටී.
http://www.divaina.com/2017/09/16/news03.html