රටට අවශ්‍ය තරමට විදුලි බලය නිපදවීම ඉදිරියේදී ප්‍රශ්නයක් වේවි Posted by admin on November 23, 2016 with 0 Comment අපේක්ෂිත වර්ෂාපතනය නොලැබියාම සහ ඛනිජ තෙල් ආනයනය කිරීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් නිසා ඉදිරි මාස කිහිපය තුළදී රටට අවශ්‍ය තරම් විදුලිබල උත්පාදනය කිරීම ගැටලු සහගත වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා පැවසීය. සම්පූර්ණ ලිපිය කියවීම සඳහා…