මීතොටමුල්ල කුණු කන්දේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ නි.සා. අධිකාරිවරයෙකු හා ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති වරයෙකු වන ඉංජිනේරු. රොහාන් සෙනවිරත්න මහතා ගැන පළ කරපු අදහස් බිදක්… Posted by admin on May 1, 2017 with 0 Comment මීතොටමුල්ල කුණු කන්දේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ නි.සා. අධිකාරිවරයෙකු හා ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති වරයෙකු වන ඉංජිනේරු. රොහාන් සෙනවිරත්න මහතා ගැන පළ කරපු අදහස් බිදක්… “විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමානායාධිකාරිවරයකු විදියට කටයුතු කල රොහාන් සෙනෙවිරත්නව මම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පත්කරලා ගත්තේ කොළබ සංවර්ධන ව්‍යාපෘතිය සදහායි. මෙට්‍රෝ කලම්බු ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එක භාර ප්‍රධානියා විදියට තමයි රොහාන් සෙනෙවිරත්නව ගත්තේ.ඒ නිලධාරියා දක්ෂ අවංක නිලධාරියෙකු නිසයි මේ ව්‍යාපෘතිය භාර දුන්නේ… ……….කොලබ හිටපු නගරාධිපති මුසම්මිල් මහතා මේ ගැන කතා කරගන්න රොහාන් සෙනෙවිරත්නව ගෙන්වලා තිබුණා. අවුරුදු ගාණක් අධ්‍යයනය කරලා හදපු ව්‍යාපෘතිය වෙනුවට වෙනත් ව්‍යාපෘති කරන්නට යාම පලක් නොවන බව රොහාන් එතැනදී පෙන්වලා දීලා තිබුණා. හදිස්සියමේ මේ නිලධාරියා මාරු කිරීමත් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් නතර වුණා.” සම්පුර්ණ ලිපිය කියවීමට . . .