මහා පරිමාණ ගල් අගුරු වංචාව

ගල් අගුරු වංචාවේ වගකීම චම්පික රණවක හිටපු ඇමතිතුමා භාර ගතයුතුයි – ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර.

මම ඒ වකවානුව තුළ එම ඇමති ධුරයේ නොසිටිය  බවත්, එම ගනුදෙනුවට අදාළ ටෙන්ඩරය අහෝසිකර ටෙන්ඩර් නැවත කැදවන ලෙසත්, බොහෝම පැහැදිලිව ප්‍රකාශ කළා – මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *