National Time Schedule for Power & Energy Sector

Nexgen & EESoc invite you to attend Energy Forum 2022 at Public Library Auditorium Colombo or via below scheduled Zoom meeting. Topic: National Time Schedule for Power & Energy Sector
Time: Apr 30, 2022 10:00 AM Colombo
Join Zoom Meeting https://zoom.us/j/97607287227…
Meeting ID: 976 0728 7227 Passcode: 446662

CEBEU representation by Eng. Saumya Kumarawadu. Other participants include Prof. Anura Wijepala, Dr. Amila Wickramasinghe and Dr. Dimantha de Silva.

Eng. Anil Ranjith – The new President of CEBEU for the term 2021/2022

The Annual General Meeting of CEBEU for the term 2021/2022 was held on the 8th of February 2022 at Grand Ballroom of Water’s Edge Hotel Battaramulla. The AGM notice was read by the Jt. Secretary followed by the President’s Report and Treasurer’s accounts reports.

The outgoing President Eng. Saumya Kumarawadu asked the membership to appoint a Pro-Tempo President to continue the proceedings and Eng. Rohan Senevirathne (AGM-DD4) was proposed and seconded by the membership.

Eng. Rohan Senevirathne accepted the nominations for the new President for the term 2021/2022 and Eng. Anil Ranjith was unanimously appointed as the new President of the CEBEU for the term of 2021/2022. Eng. Nimal Silva was nominated and appointed unanimously by the house as the Vice-President. Eng. Dhammike Wimalarathne retained his position as one of the Jt. Secretaries and Eng. Eranga Kudahewa was appointed as the other Jt. Secretary. Eng. Vijayantha Weerasekara was appointed as the Treasurer of CEBEU term 2021/2022.

Eng. Shantha Perera was appointed as the Editor of CEBEU for the term 2021/2022 and Eng. Charitha Dayarathne (retaining the post for another year) and Eng. Isuru Kasthurirathne were appointed as Jt. Front Representatives of CEBEU term 2021/2022. Eng. Sudantha Hewage was appointed as the transfer board representative whilst Eng. Sisira Dissanayake and Eng. Thilina Dhanushka Guluwita retained their posts for another year as Mechanical Representative and Web Editor respectively of CEBEU for the term 2021/2022. Eng. Chathura Gunawardane was appointed as the Civil representative of CEBEU.

CEBEU extends their heartiest gratitude to the outgoing Head Table and the Executive Committee for their immense commitment towards the betterment of Electrical Engineers of CEB during the most difficult period of almost 18 months of their term where they not only had to battle with the Covid-19 pandemic but also had to face the crucial issues with the government, the board and as well as the top management of CEB.

මාධ්‍ය නිවේදනය

ලං.වි.ම. දිගු කාලීන අඩු වියදම් විදුලි ජනන සැලැස්ම (විදුලි බලාගාර සැදීමේ සැලැස්ම) මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර   නීති විරෝධී අන්දමින් විජාතික මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට සරිලන සැලැස්මක් ඉදිරිපත්කිරීමට විරුද්ධව ,  අප සංගමය 2018 මැයි 08 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹ ඇත. එසේ වුවද සාමාන්‍ය ජනතාවට වන පීඩාව සැලකිල්ලටගෙන  අප මේ දිනවල ගංවතුර තත්වය නිසා ආපධාවට පත්ව ඇති ප්‍රදේශවල විදුලි පද්ධතිය සාමාන්‍ය තත්වයට පත් කිරීම හා නඩත්තු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලබයි. තවද මේදක්වා අප සාමාජිකයින් වැඩ කරන දිනවල ප.ව. 4.15 න් පසුව හා නිවාඩු දිනවල සාමාන්‍ය රාජකාරී වලින් ඉවත් වුවද අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයන්ට/ තත්වයන්ට යටත්ව විදුලි බිඳ වැටීම් යථා තත්වයට පත්කිරීම හා පද්ධතිය නඩත්තු කිරීම සිදුකරන ලදී. (ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයක හෝ විශාල බලාගාරයක සිදුවන් දෝෂයක් ඉක්මනින් පිළිසකර නොවීම  මුලු විදුලි පත්ධතියම කඩාවැටීමකට හේතුවිය හැක)

මේ දක්වා කාලය තුල රජය සමග සාකච්චා වට කීපයක්ම පවත්වා ඇති අතර අපගේ ඉල්ලීම්වල ඇති සාධාරණත්වය සම්පුර්ණයෙන් පිළිගෙන කඩිනම් විසදුම් ලබාදෙන බව පොරොන්දුවී ඇති නමුත් මුලික ඉල්ලිම් වන ජනන සැලසුමට අනුමැතිය ලබාදීම සහ කොමිසමේ වගකිවයුතු තනතුරු සඳහා අවංක පුද්ගලයින් පත්කිරීම යන කරුණු මෙතෙක් ඉටුවී නොමැත.

මේ තත්වය තුල  දැනට ආරම්භකර ඇති  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කිරීමට අප සංගමයේ විධායක කමිටුව 2017 මැයි 25 වන සිකුරාදා දින නැවත රැස්වුන අතර මෙම සතිය තුල සංගමයේ සියලු සාමාජිකයින් කොළඹට කැඳවා විශේෂ මහා සභා රැස්වීමක් (SGM) පැවත්වා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කර තීරණ ගැනීමට තීරණය කරන ලදී.

මෙහිදී සතියේ වැඩ කරන දිනවල ප.ව. 4.15 න් පසුව හා නිවාඩු දිනවල විදුලි බිඳවැටීම් වලට කිසිඳු තත්වයක් යටතේ සහභාගී නොවී සිටීම ඇතුළු වඩා තිව්රවූ ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය වීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ නිසා රටේ විදුලි පත්ධතිය සම්පුර්ණයෙන් කඩාවැටීමට වුවද ඉඩ ඇති අතර එහි සම්පුර්ණ වගකීම රජය විසින් බාරගතයුතුය.

2015 සිට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් අප සැලසුම් අනුමත නොකිරීම නිසා හා මින් පෙර අප සැලසුම් කරනලද බලාගාර ඉදි නොකිරීම නිසා විදුලිබල ක්ෂේශ්ත්‍රය මෙන්ම රටම දැවැන්ත අර්බුධයකට ඇදදමා ඇත. මිට එරෙහිව අප ගන්නා වුර්තිය ක්‍රියාමාර්ග නිසා ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව අප කණගාටුව පලකරන අතර මේ ක්‍රියාමාර්ග වලට එලබීමට සිදුවුයේ පසුගිය අවුරුදු 2ක් ඇතුලත රජය සමග සාකච්චා මර්ගගෙන් මෙයට විසඳුම් ලබාගැනීමට කල සියලු උත්සාහයන් අසාර්ථකවූ නිසා බවද කරුණාවෙන් දැනුම්දෙමු.

thumbnail of Sinhala Special Media Communique – CEBEU TU Action

ලං.වි.ම. ඉංජිනේරු සංගමය

POWER MINISTRY SECY INFORMS GOVT. RE: CEB TENDER FAILURE : CEB ENGINEER UNION BLAMED FOR ENERGY PRODUCTION DELAYS

Power & Renewable Energy Deputy Minister Ajith Perera is blaming the Electricity Board engineer unions for a 5-month delay in new energy production initiatives, while Power Ministry officials warn that the long delay will worsen the anticipated energy shortage by 2018. Deputy Minister Perera told the Sunday Observer that delays in the tender board procedure for new energy proposals was due to the failure of CEB engineers to participate in the tender process because of trade union politics. READ MORE …

Power gamble!

The cancellation policy appears to be part of Prime Minister Ranil Wickremesinghe’s aim to bring Swiss Challenge procedures for unsolicited projects that were approved during the past regime, since Wickramaratne said that mini-hydro plants had been approved in the past based on unsolicited proposals…  READ MORE….

CEB Makes Costly Decision: Overlooks Existing Power Plants

The Ceylon Electricity Board (CEB) has taken a costly decision by not including existing private power plants in its long term generation plan and instead going for brand new power plants.

The Ceylon Electricity Board’s long term generation plan in 2005 had proposed constructing six major power plants to be operational by 2016. This included a 245MW Gas Turbine in 2009, a 285MW Gas Turbine in 2010, a 300MW Coal Steam – (Southern Coast) in 2013, a 300MW Coal Steam – (Southern Coast) in 2014, a 300MW Coal Steam – (Southern Coast) in 2015 and a 300MW Coal Steam – (Southern Coast) in 2016. READ MORE…

විදුලි කප්පාදුව පැය එකහමාරට බස්සයි

නොරොච්චෝලේලක්විජය බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් යෝජනා කළ විදුලි කප්පාදුව පැය එකහමාරක් දක්වා සීමා කීරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයක කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැය භාගයක විදුලි කප්පාදුවක් දක්වා එය සීමා කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම්දුන්නේය. මහවැලි ජලාශවලින් ජලය ලබාගෙනපූර්ණ ලෙස විදුලි උත්පාදනය කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව සීමාකිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.  සම්පූර්ණ ලිපිය කියවීමට….

සාම්පූර් නතරවුණාට ගල් අඟුරු බලාගාර නවත්වන්නේ නැහැ

නොරොච්චෝලේ විදුලි බලාගාර ඉදි කළාට පස්සේ, අපේ රටේ එකම විදුලි බලාගාරයක්වත් විදුලිබල පද්ධතියට එකතු වෙලා නෑ. මේ රජය බලයට පත් වුණාට පස්සේ අප දැක්ක දෙයක් තමයි, ගෘහස්ත පාරිභෝජනය සමස්තයක් ලෙස විශාල ලෙස වැඩි වී තිබෙනවා. වර්තමාන රජය මෙතෙක් විදුලිය නොමැතිව තිබූ පවුල් ලක්ෂ දෙකකට රජයේ වියදමින් විදුලිය ලබා දී තිබෙනවා. ඒ වගේම කර්මාන්ත පවත්වාගෙන යාමේ ධාරිතාව වැඩි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ විදුලි හිඟයක් 2018 වසර වන විට ඇති වෙයි කියලා අපේක්ෂා කරනවා. සම්පූර්ණයෙන් කියවන්න…

සාම්පූර් බලාගාරය ඉදිනොකළොත් 2019දී විදුලි අර්බුධයක්

සාම්පූර්හි යෝජිත ගල් අඟුරු බලාගාරය ඉදි නොකළහොත් මෙරට තුළ 2019 වනවිට විදුලි අර්බුදයක් ඇති වන බවත් යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත්වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.  සම්පූර්ණයෙන් කියවීමට – – > >

The Impending power crisis

I wish to congratulate Dr Tilak Siyambalapitiya (TS) for his excellent article titled “Fifty percent of Electricity today comes from Norochcholai”, which appeared in The Island of 20th September, making the public aware of true facts regarding the present controversy over the proposed Coal Power Plant in Sampur. TS who was a brilliant Engineer was the Chief Engineer Generation Planning of the CEB when I was its Additional General Manager. He completely revamped the Generation Planning unit to produce one of the best Long Term Generation Plans for the CEB, which served as a role model for all Generation Planners. This Plan was prepared for a period of 10 years and was a Rolling Plan, which was renewed every year, where necessary. However Politicians who were influenced by alarmists did not allow the plan to be fully implemented. READ MORE…