LankaCnews: නීතියට පටහැනිව අනුමත කළ විදුලි සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම අකුලාගනී… ඉංජිනේරුවෝ හදපු අඩු වියදම් බලාගාර සැලැස්ම අනුමතයි…

දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්ම අනුමත කිරීම සහ ඊට සම්බන්ධ තවත් කරුණු කිහිපයක් ඉටු කර ගැනීම සදහා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ආරම්භකළ අතර එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ලංවිම ඉංජිනේරු සංගමය තීරණය කරනු ඇතිබව ආරංචි මාර්ග පවසයි.

කෙසේනමුත්, ඔවුන්ගේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව එය නිලවශයෙන් දැන්වීමට හැකියාව ඇති බව අපහට දැනගැනීමට හැකි විය.

මෙසේ ඔවුන්ගේ ඉල්ලීම් වන ලංවිම විසින් සකස්කල දිඝු කාලීන ජනන සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් අනුමත කිරීමත්, එහි අධ්‍යක්ෂක ජනරාල් දුරයට පිළිගත හැකි අයෙකු පත් කිරීම රජය විසින් ආරම්භකළ ඇති නිසාත් ඔවුන් මෙම තීරණය ගැනීමට නියමිතයි.

ඒ අනුව, එම සංගමයේ රට පුරා විසිරි සිටින සාමාජිකත්වයට ඒ බව දන්වා සිටීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව අප හට දැනගැනීමට ලැබිණි.

 

නීතියට පටහැනිව අනුමත කළ විදුලි සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම අකුලාගනී… ඉංජිනේරුවෝ හදපු අඩු වියදම් බලාගාර සැලැස්ම අනුමතයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *