අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා වූ සැලසුම් අනුමත කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.
එසේම මේ වන විට එම සැලැස්ම අනුමත වූ බවට විවිධ ප්‍රචාර සිදුකරමින් ජනතාව නොමඟ යවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
http://sinhala.adaderana.lk/news/89014/–%E2%80%8D%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A