සංග්‍රාමය 2016-08-16 Posted by admin on August 18, 2016 with 0 Comment ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන සංග්‍රාමය වැඩසටහනට මෙවර (2016-08-16) සහභාගීවූයේ ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්ච්චි, ලංවිම සභාපති අනුර විජයපාල, අශෝක අභයගුණවර්ධණ සහ පරිසරවේදී විදුර රලපනාව යන මහත්වරුන් වන අතර එහිදී ගල් අඟුරු බලාගාර පිලිබඳව දීර්ඝ ලෙස සංවාද ඇතිවිය. රටේ පවතින පරිසර අන්තවාදය මෙන්ම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය නිසිකලට ඉඳිකිරීමට බාධා කිරීමෙන් රටට වූ හානිය රුපියල් බිලියන 900 ඉක්මවන බවද එහිදී කරුණු හෙලි විය. මෙම සංග්‍රාමය වැඩසටහන සම්පූර්ණයෙන් නැරඹීම සඳහා පහත යොමුව භාවිතා කරන්න. https://www.youtube.com/watch?v=oKZ3IoKY97Y