තමන් ඉදිරිපත් කළ ජනන සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ස්වභාවික වායු බලාගාරවලින් පමණක් සමන්විත ජනන සැලැස්මක් සකස් කර ඇති අතර ඒවා මිල අධික බලාගාර බව ය.
එම ක්‍රියාමාර්ගවලට විරෝධය දැක්වීම සඳහා ඉංජිනේරුවරුන් ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ කමිටුවෙන් ද ඉවත්වීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ ය.
English:
The Ceylon Electricity Board Engineers’ Union will begin a trade union action, after a power generation plan submitted by them was rejected by the Public Utilities Commission of Sri Lanka.
The trade union points says the power generation plan being prepared by the PUCSL consists of only wind power plants, and claim that this measure is ‘extremely costly.’
Chairman of the Union, Soumya Kumarawadu, says the union has also left the Technical Committee of the CEB.
News First: http://newsfirst.lk/sinhala/2017/09/103436/
English: http://newsfirst.lk/english/2017/09/ceylon-electricity-board-engineers-union-begin-trade-union-action/172559
https://m.facebook.com/story.php?story_fbid=700107093528219&id=340026129536319