මාර්තු වනවිට විදුලිය අර්බුදයක්? Posted by admin on December 20, 2016 with 0 Comment විදුලි ඉල්ලුමට සරිලන ලෙස බලාගාර ඉදි නොකිරීම නිසා සහ පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මාර්තු මාසය වනවිට විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල පොදුවේ ජල මට්ටම 40% දක්වා පහත වැටී තිබෙන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ඉදිරි මාස දෙක තුන තුළද වර්ෂාව නොලැබෙනු ඇති බවත් එම සංගමයේ සභාපති, ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය. සම්පූර්ණ ලිපිය කියවීමට…