කුප්පි ලාම්පුව සුදානම් කර ගන්න Posted by admin on November 29, 2016 with 0 Comment අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. 2013 මැයි මාසයට පසු ඔබගේ විදුලි බිල වැඩි වූයේ නැහැ නේද? එය 2014 අගදී 25% කින් අඩුවුනා නේද? එයට හේතුව රුපියල් 22 ට විදුලිය නිපදවන ඩීසල් බලාගාර වෙන්න බැහැනේ. රුපියල් 20 ට දරවලින්, සුළං බලයෙන් නිපදවන විදුලිය වෙන්නත් බැහැනේ. මෑතදී දියත් කළ සූර්ය බල සංග්‍රාමයෙන් රු 22 ට නිපදවන විදුලිය වෙන්නත් බැහැ නේද? අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. විදුලිය නිපදවන බෙදාහරින ආයතන විදුලිබල මණ්‌ඩලය හා විදුලි සමාගම දැන් රජයට බරක් නැහැනේද? ඒ ආයතන යක්‍ෂයින් රාක්‍ෂයින් හැටියට ඒ කාලේ වගේ අමුණුගම ඇමැති දැන් හඳුන්වන්නේ නැහැ නේ? ඉතින් රහස කොහේද? සම්පූර්ණ ලිපිය කියවීමට…