කැබිනට් වර්ජන, සංශෝධන අස්සේ නායකයෝ පඹගාලක – Lankadeepa

කැබිනට් වර්ජන, සංශෝධන අස්සේ නායකයෝ පඹගාලක

…දැන් මොකද වෙලා තියෙන්නේ. විදුලි ඒකකයක් පෞද්ගලික අංශයෙන් රුපියල් 30 කට ගන්නවා.ඒක අඩු කරගන්නට කියලා තමයි එල්.එන්.ජී. ගෑස් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලබාගන්නේ.

ගෑස්වලින් විදුලිය නිපදවන මෙම ව්‍යාපෘතියට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර නැහැ.සරත් අමුණුගම මහතා ඇතුළු කැබිනට් අනුකාරක සභාවක්ද මේ සඳහා පත්කර තිබුණා. ජාත්‍යන්තරව පිළිගත් සමාගමකින් ඒ දේ කරගන්නටයි නිර්දේශ කර තිබුණේ.

මේ ව්‍යාපෘතිය පිළිබඳව මලික් සමරවික්‍රම ඇමැතිවරයා පවා කැමැත්තක් දක්වා තිබුණේ නැහැ. රහසිගත ලංසු තැබීමකින් තොරව කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවද ඔහු කියා තිබෙනවා….

Click on the image:

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *