ඇඳිරි නීතිය ඉවත් කළ විට, වැඩිවන විදුලි ඉල්ලුම සමග පැය හතහමාරක (7 1/2) විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංවිම පද්ධති පාලන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සහ ලංවිම ඉංජිනේරු සංගමයේ සම ලේකම් විදුලි ඉංජිනේරු එරංග කුඩාහේවා මහතා පවසා සිටියි…
ඇඳිරි නීතිය ඉවත් කළ පසු…
