January 24, 2021, 06:11:32 PM
Home
Office bearers
Committee
Hall of Fame
Area Representatives
Downloads
About
News
Calendar
Contact
Ceylon Electricity Board Engineers Union - Official Website
»
Public News
»
News for all
»
ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ ප්‍රකාශයක්
« previous
next »
Print
Pages: [
1
]
Go Down
Author
Topic: ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ ප්‍රකාශයක් (Read 1928 times)
admincebeu2
Administrator
Full Member
CEBEU Member
ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ ප්‍රකාශයක්
«
on:
July 25, 2016, 12:18:58 AM »
"නොරොච්චෝලේ නැත්නම් ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ මේ දිනවල මාධ්‍ය මඟින් විවිධ අදහස් පලවන බැවින් ඒ පිළිබඳව ගරු සභාව දැනුවත් කිරිම වැදගත් යැයි සිතුවෙමි. මෙම බලාගාරයේ මෙ.වො. 900 ක ධාරිතාවය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට වසරකට ගල් අඟුරු මෙ.ටො ලක්ෂ 22 ක් පමණ අවශ්‍ය වේ. මෙම තොගය ප්‍රවාහනය කළ හැක්කේ මුහුද රළු නොවන වසරේ සැප්තැම්බර් මස සිට අප්‍රේල් දක්වා මාස 06, 07 ක කාල සීමාවක් තුල පමණි. මෙම විශාල අභියෝගය ජය ගත යුතුව ඇත." -
ගරු රංජිත් සියබලාපිටිය ඇමතිතුමා, 2016 ජුලී 20 වැනි බදාදා පාර්ලිමේන්තුව.
අද පුවත්පත, 2016 ජුලී මස 20 වැනිදා
සහ
අනෙකුත් පුවත්පත්
Logged
Print
Pages: [
1
]
Go Up
« previous
next »
Ceylon Electricity Board Engineers Union - Official Website
»
Public News
»
News for all
»
ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ ප්‍රකාශයක්
SimplePortal 2.3.4 © 2008-2011, SimplePortal