July 07, 2020, 02:53:20 AM

Author Topic: ගල් අගුරු ටෙන්ඩරය ගැන විශේෂ ප්‍රකාශයක්  (Read 1409 times)

admincebeu2

  • Administrator
  • Full Member
  • *****
  • CEBEU Member
"නොරොච්චෝලේ නැත්නම් ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ මේ දිනවල මාධ්‍ය මඟින් විවිධ අදහස් පලවන බැවින් ඒ පිළිබඳව ගරු සභාව දැනුවත් කිරිම වැදගත් යැයි සිතුවෙමි. මෙම බලාගාරයේ මෙ.වො. 900 ක ධාරිතාවය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට වසරකට ගල් අඟුරු මෙ.ටො ලක්ෂ 22 ක් පමණ අවශ්‍ය වේ. මෙම තොගය ප්‍රවාහනය කළ හැක්කේ මුහුද රළු නොවන වසරේ සැප්තැම්බර් මස සිට අප්‍රේල් දක්වා මාස 06, 07 ක කාල සීමාවක් තුල පමණි. මෙම විශාල අභියෝගය ජය ගත යුතුව ඇත." - ගරු රංජිත් සියබලාපිටිය ඇමතිතුමා, 2016 ජුලී 20 වැනි බදාදා පාර්ලිමේන්තුව.

අද පුවත්පත, 2016 ජුලී මස 20 වැනිදා  සහ

අනෙකුත් පුවත්පත්


 

SimplePortal 2.3.4 © 2008-2011, SimplePortal