සාම්පූර් බලාගාරය ඉදිනොකළොත් 2019දී විදුලි අර්බුධයක් Posted by admin on October 5, 2016 with සාම්පූර්හි යෝජිත ගල් අඟුරු බලාගාරය ඉදි නොකළහොත් මෙරට තුළ 2019 වනවිට විදුලි අර්බුදයක් ඇති වන බවත් යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත්වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. සම්පූර්ණයෙන් කියවීමට – – > >