විදුලි බල පද්ධති පුළුල් කිරීම පිළිබද හදුන්වාදීමක් – කුමාර් ඩේවිඩ් Posted by admin on October 30, 2016 with මෙයවිදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරා නොමැති ඔබ වෙනුවෙනි විදුලි උත්පාදන පද්ධතියේ අනාගත සැලසුම්කරණය වසර 20 ක් හෝ 30 ක් පුරා දිවෙන දීර්ඝ කාලීන අභ්‍යාසයකි. ජාතික විදුලිබල පද්ධතියට නව විදුලි බලාගාර එකතු කිරීමේදී, එම බලාගාර වල තාක්ෂණය, ප්රභවය හා ධාරිතාව නිවැරදි ලෙස හදුනා නිර්ණය කල යුතුය. සම්පූර්ණ ලිපිය කියවීමට…