විදුලි කප්පාදුව පැය එකහමාරට බස්සයි Posted by admin on October 18, 2016 with නොරොච්චෝලේලක්විජය බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් යෝජනා කළ විදුලි කප්පාදුව පැය එකහමාරක් දක්වා සීමා කීරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව දිවා කාලයේ පැයක කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැය භාගයක විදුලි කප්පාදුවක් දක්වා එය සීමා කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම්දුන්නේය. මහවැලි ජලාශවලින් ජලය ලබාගෙනපූර්ණ ලෙස විදුලි උත්පාදනය කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව සීමාකිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය. සම්පූර්ණ ලිපිය කියවීමට….