වායු දූෂණයේ ඇත්ත කථාව… Posted by admin on October 24, 2016 with විදුලි ඉංජිෙන්රු - නදීර විජේසිංහ (nadeerawije@gmail.com) ලෝක බලශක්ති අධිකාරිය – IEA (International Energy Agency ) එක ලඟදි වාර්තාවක් එලි දැක්වුවා වායු දූෂණය හා බලශක්තිය ගැන – World Energy Outlook Special Report 2016: Energy and Air Pollution…… (https://www.iea.org/publications/freepublications/publication/weo-2016-special-report-energy-and-air-pollution.html) මොකද වායු දූෂණේ ට බලපාන ලොකුම සාධකේ තමා බලශක්තිය (Energy )…. මේ වාර්තාවෙන් කියනවා වායු දූෂණය නිසා දිනකට ලෝකයේ මිනිසුන් දිනකට මිනිසුන් 18,000 මිය යනවා… අවුරුද්දකට මිනිසුන් මිලියන 6.5 ….. එතකොට වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේ වායු දූෂනෙන්ද? නැහැ…. වායු දූෂණය මිනිස් සෞඛ්‍යයට බලපාන 4 වැනි කාරණාව…. එතකොට වැඩිම බලපෑම් තියෙන සාධක 3 මොනවද – අධි රුධිර පීඩනය, ආහාර වලට අදාළ කාරණා (dietery risks ) සහ දුම් පානය…. සම්පූර්ණ ලිපිය කියවීමට…