PUCSL letter on LCLTGEP 2018-2037 and CEB Reply

PUCSL has revised the letter which  carries conflicting instructions regarding LCLTGEP 2018-2037 .

Responding to this letter,the General Manager, CEB  has also sent a letter to the PUCSL highlighting unclear areas of their letter.

Please click on image to see the full letter.

thumbnail of 2_PUC to CEB revised approval to LTGP 2018-2037 12June 2018thumbnail of 3_CEB to PUC comments to PUC approval to LTGP 14 Jun18 Sent 19jun

Television Discussions: Rupavahini | Derana – 30/05/2018

There will be Two Television Discussions on Long Term Generation Plan of CEB Today on
Derana TV Aluth Parlimenthuwa @ 10:30 PM- Eng. Athula Wanniarachchi (CEBEU Executive Committee Member)
Rupavahini  99 Minutes @ 10:30 PM –  Eng. Janaka Aluthge (CEBEU Executive Committee Member)
Eng. Janaka Aluthge
Eng. Athula Wanniarachchi

මාධ්‍ය නිවේදනය

ලං.වි.ම. දිගු කාලීන අඩු වියදම් විදුලි ජනන සැලැස්ම (විදුලි බලාගාර සැදීමේ සැලැස්ම) මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර   නීති විරෝධී අන්දමින් විජාතික මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට සරිලන සැලැස්මක් ඉදිරිපත්කිරීමට විරුද්ධව ,  අප සංගමය 2018 මැයි 08 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹ ඇත. එසේ වුවද සාමාන්‍ය ජනතාවට වන පීඩාව සැලකිල්ලටගෙන  අප මේ දිනවල ගංවතුර තත්වය නිසා ආපධාවට පත්ව ඇති ප්‍රදේශවල විදුලි පද්ධතිය සාමාන්‍ය තත්වයට පත් කිරීම හා නඩත්තු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලබයි. තවද මේදක්වා අප සාමාජිකයින් වැඩ කරන දිනවල ප.ව. 4.15 න් පසුව හා නිවාඩු දිනවල සාමාන්‍ය රාජකාරී වලින් ඉවත් වුවද අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයන්ට/ තත්වයන්ට යටත්ව විදුලි බිඳ වැටීම් යථා තත්වයට පත්කිරීම හා පද්ධතිය නඩත්තු කිරීම සිදුකරන ලදී. (ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයක හෝ විශාල බලාගාරයක සිදුවන් දෝෂයක් ඉක්මනින් පිළිසකර නොවීම  මුලු විදුලි පත්ධතියම කඩාවැටීමකට හේතුවිය හැක)

මේ දක්වා කාලය තුල රජය සමග සාකච්චා වට කීපයක්ම පවත්වා ඇති අතර අපගේ ඉල්ලීම්වල ඇති සාධාරණත්වය සම්පුර්ණයෙන් පිළිගෙන කඩිනම් විසදුම් ලබාදෙන බව පොරොන්දුවී ඇති නමුත් මුලික ඉල්ලිම් වන ජනන සැලසුමට අනුමැතිය ලබාදීම සහ කොමිසමේ වගකිවයුතු තනතුරු සඳහා අවංක පුද්ගලයින් පත්කිරීම යන කරුණු මෙතෙක් ඉටුවී නොමැත.

මේ තත්වය තුල  දැනට ආරම්භකර ඇති  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කිරීමට අප සංගමයේ විධායක කමිටුව 2017 මැයි 25 වන සිකුරාදා දින නැවත රැස්වුන අතර මෙම සතිය තුල සංගමයේ සියලු සාමාජිකයින් කොළඹට කැඳවා විශේෂ මහා සභා රැස්වීමක් (SGM) පැවත්වා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කර තීරණ ගැනීමට තීරණය කරන ලදී.

මෙහිදී සතියේ වැඩ කරන දිනවල ප.ව. 4.15 න් පසුව හා නිවාඩු දිනවල විදුලි බිඳවැටීම් වලට කිසිඳු තත්වයක් යටතේ සහභාගී නොවී සිටීම ඇතුළු වඩා තිව්රවූ ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය වීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ නිසා රටේ විදුලි පත්ධතිය සම්පුර්ණයෙන් කඩාවැටීමට වුවද ඉඩ ඇති අතර එහි සම්පුර්ණ වගකීම රජය විසින් බාරගතයුතුය.

2015 සිට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් අප සැලසුම් අනුමත නොකිරීම නිසා හා මින් පෙර අප සැලසුම් කරනලද බලාගාර ඉදි නොකිරීම නිසා විදුලිබල ක්ෂේශ්ත්‍රය මෙන්ම රටම දැවැන්ත අර්බුධයකට ඇදදමා ඇත. මිට එරෙහිව අප ගන්නා වුර්තිය ක්‍රියාමාර්ග නිසා ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව අප කණගාටුව පලකරන අතර මේ ක්‍රියාමාර්ග වලට එලබීමට සිදුවුයේ පසුගිය අවුරුදු 2ක් ඇතුලත රජය සමග සාකච්චා මර්ගගෙන් මෙයට විසඳුම් ලබාගැනීමට කල සියලු උත්සාහයන් අසාර්ථකවූ නිසා බවද කරුණාවෙන් දැනුම්දෙමු.

thumbnail of Sinhala Special Media Communique – CEBEU TU Action

ලං.වි.ම. ඉංජිනේරු සංගමය

Notices & TU Action Updates

  • Please send the count of Probationary and casual employees who have attended to the duties up to now. Inform Eng. Nishantha – 0714150547
  • Please take only the Man Power support from the forces. Avoid conveying of unnecessary technical data and info.. pls pass the message.
  • Branch/Unit heads can get the help from the near by Police station to protect their staff from the treats during the work.
  • for arrangement of security and any matters related to security pls contact Mr. nishantha patabadi _0714150547
    or Mr.Chathura Gunawardhana (0712309746)
  • Send the details to Eng. Bandara (0718740955) regarding the places where the security forces should be deployed. pass the msg.

The Special EXCO Meeting on July 20, 2017

Dear members and area reps,
As you all know, long awaited approval for LCLTGEP was given by the PUCSL on 20th July 2017. However, much to our dismay, the PUCSL has approved a revised plan in which not a single coal power plant  is included. This decision of the PUCSL is neither acceptable to the CEB nor the CEBEU as we all can imagine its repercussions. If this decision needs to be reversed, both parties have to exert pressure on the PUCSL.

In order to discuss this matter and decide on  actions, the CEBEU calls a special EXCO meeting at 4.30 pm on 26th July 2017 at RCL, BMICH.  All members and area reps are kindly requested to participate in this special meeting.

Jt. Secretory
CEBEU

Awareness session on T-Scale @ RCL-BMICH

 Inaugural step of the awareness sessions on T-Scale for technical front will be held on 11th July 2017 (Tuesday) in RCL Auditorium from 12.00 pm
This session will be conducted with the participation of the leaders of the technical unions and their representatives.
All interested members are welcome.

Raising of Legal Fund – 2016

Dear All,
 
As you are aware that Accountants have filled THREE new FR cases (1. Three Accountants; Mr. Nihal Fernando, Mr. Dayananda Wijeweera, Mr. Tissa Kumara  2. A lawyer on behalf of Accountants, 3. By all the Accountants.) against the Unified Engineering Service recently.
 
Further to that, the ongoing Writ Application filed by Lanka Vidhuli Podhu Sevaka Sangamaya to Freeze the “Salary increase” of Engineers is also progressing at the Court of Appeal.
 
As proposed at the AGM held on August 05, 2016, Rs. 5000/= to be collected from each of the CEBEU Member to raise the legal fund as the first initiative. Therefore please handover your contribution to the Area Representative at earliest.
 
Jt, Secretary CEBEU

සංග්‍රාමය

සෑම අඟහරුවා දිනකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඹස්සේ විකාශය වන සංග්‍රාමය සංවාදාත්මක වැඩසටහනින් මෙවර (2016-08-16) කාලීන මාතෘකාවක් වන විදුලිබල ක්ෂේත්‍රය පිලිබඳව වන අතර ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා සහභාගී වීමට නියමිතය. මීට අමතරව ලංවිම සභාපති අනුර විජයපාල, SEMA සභාපති අශෝක අබේගුණවර්ධන සහ MAS ආයතනයේ විධුර රලපනාව යන මහත්වරුන්ද මෙම වැඩසටහනට සහභාගී වීමට නියමතය.

Vehicle Permit Granted

Importation/Purchase Of a Motor Vehicle on Concessionary Terms

Maximum CIF Value should not exceed USD 30,000.00
50% Tax Concession.
Only Twice for the Service life
Eligible for Nine plus charter for Engineers

Read More

IESL PRESS RELEASE on July 06, 2016

The Institution of Engineers Sri Lanka (IESL), the premier Engineering Institution, have in its fold many experienced engineers who are knowledgeable in analyzing options for generation expansion and economic implications of alternative strategies for expansion. For this purpose, a seminar was conducted on June 20, 2016 titled “Generation Options for Sri Lanka for a Reliable and an Economical Power Supply” at the Wimalasurendra Auditorium, IESL with the participation around 200 Engineers. The session’s main objective was to provide an opportunity for the policy makers, decision makers and the general public to appreciate options available and agree on strategies to pursue to ensure a reliable and an economic power supply for Sri Lanka.

Follow the  link provided bellow for the press release. The presentations and the seminar proceedings can also be downloaded.

Notice of Trade Union Action

Dear Member,

As you already aware CEBEU raised our objections to the ongoing out ad-hoc changes to policy related to planned power generation projects and options. One of our major concerns was the alleged decision to stop Coal power development altogether and instead replace them with LNG plants. CEBEU have already warned the Ministry of Power and Energy our intention to take trade union action if CEBEU’s two demands are not met. One of those was the proper study of the consequences of moving from Coal to LNG. As explained above, what is happening is the right opposite of CEBEU’s
demand.

Hence herewith we inform all the committee members of following committees to suspend their work until further notice with effect from today.

1. Construction of a 300MW HFO/LNG fi red Power Plant at Kerawalapitiya
2. Construction of LNG Terminal with required Infrastructure
3. Construction of 200MW HFO/LNG fired Power Plant at Hambanthota
4. Long term procurement of LNG for Power Plant
5. Ministry Consultant Procurement Committee for Consultancy procurement for LNG
consultant

CEBEU