Posted by admin on August 14, 2016 with ආසියාවේ මෑතකාලීනව දියුණු වූ හැම රටක්ම දියුණු වුණේ දේශපාලකයන්ගේ අවංකභාවය මත මිසක් ප්රතිව්යුහගතකරණයක් නිසා නොවෙයි. හොඳම උදාහරණය තමයි ලංවිම ප්රතිව්යුහගතකරණය කියල හදපු මහජන උපයෝගිතා කොමිසම. දැන් ඇමතිවරු දෙන්නත් අසරණයි. මිල තීරණය කරන්නවත් බලාගාර හදන්නවත් තීන්දු ගැනීමේදී ඔවුන්ට බලයක් නෑ…READ MORE